වහාම, ක්‍රියාත්මක කළ දෙයක් මේ 31න් අවසන් වෙයි - මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
By krishani
ලබන 31 වනදායීන් ජන හා නිවාස සංගණනය අවසන් කිරිමට නියමිතයි.

ඒ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතා සඳහන් කළේ ය.
මෙම සංගණනය පසුගිය වසරේ නොවැම්බර් මස 1 වනදා සිට දිවයින පුරා ආරම්භ විය.
ඒ පිළිබඳව කොළඹ ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි සඳහන් කළේ ජන හා නිවාස සංගණනයේ දී තොරතුරු සගවන්නන්නට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කරන බවයි.
Sponsored By Sarrita Jewellery
