වතිකානයෙන් පාප්වහන්සේ‌ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිවේදනයක්

By Gagana News Feb 26, 2025 05:21 AM GMT
Report

නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානය නිවේදනය කරයි. විදෙස් වාර්තා සඳහන් කළේ කෙසේ වෙතත් උන්වහන්සේට හුස්ම ගැනීමේ අපහසුතාවක් හට ගෙන නොමැති බවය.

88 හැවිරිදි උන්වහන්සේ පාප් පදවියට පත්ව වසර 12 ක කාලය තුළ වැඩිම දින ගණනක් අඛණ්ඩව රෝහල් ගතව සිටි කාලය මෙය බවත් එය අදට දින 13ක් බවත් වාර්තා වේ.

පාප්වහන්සේගේ පෙනහලු ආසාදනය පරීක්ෂා කිරීම සඳහා උන්වහන්සේ ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති අතර එම පරීක්ෂණ පිළිබඳ කිසිදු වාර්තාවන් මේවනතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

නාමල් CIDයට පැමිණෙයි

නාමල් CIDයට පැමිණෙයි

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන නිවේදනයක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන නිවේදනයක්