තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ දිවයිනේ වායු ගුණත්ව තත්වය ඉදිරි දින කිහිපයදීත් තවදුරටත් පහළ අගයක පවතින බවයි.

පසුගිය දින කිහිපය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායූ ගුණ තත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමක් පැවතුන අතර අද (01) දහවල් 12 වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ, වායූ ගුණත්ව දර්ශකය අධික ලෙස අහිතකර මට්ටමක පැවති බව තොරතුරු වාර්තා වේ.

බස් රථයෙන් ගමන් කරන්නන්ට විශේෂ නිවේදනයක් - අද සිට ක්‍රියාත්මකයි

බස් රථයෙන් ගමන් කරන්නන්ට විශේෂ නිවේදනයක් - අද සිට ක්‍රියාත්මකයි

එමෙන්ම මන්නාරම, පුත්තලම ආදී දිස්ත්‍රික්කවල ද වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමේ පවතින බවත් වාර්තා වේ.

වැඩිදුරටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පවසා ඇත්තේ මෙම තත්වය ඉදිරි දින 04 තුළදීත් පැවතිය හැකි බවයි.

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්