වයස 40 පැනලත් තම 18 කෙල්ල වගේ ඉන්න පුජා කෝටිපති සැමියා සමඟ දැන් ගෙවන ජිවිතේ.

sri lanka gossip Pooja umashankar
By Sithumi Feb 06, 2022 06:13 PM GMT
Sithumi

Sithumi

Report

පූජා ගෞතමී උමාශංකර්, හැමෝම දන්නා පූජා යනු ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිළියක්.පුජා උපත ලබා ඇත්තේ 1981 ජුනි විසිපස් වන දිනයි. පූජා සන්ධ්‍යා නම් ශ්‍රී ලාංකික සිංහල කාන්තාවකට හා එච්.ආර්. උමාශංකර් නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු හට දාව ඉපදුනු ඇය දෙමළ, මෙන්ම සිංහල,තෙලිගු, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිළියක් ද වනවා.

ප්‍රාථමික අද්‍යාපනය ලංකාව තුලදී අවසන් කොට ඉන්පසුව ඇය ඉන්දියාව වෙත ගොස් අද්‍යාපනය අවසන්කොට උපාදිය ද ලබා ගෙන තිබෙනවා. කන්නඩ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා හැසිරවීමේ හැකියාවද පූජා සතු බව දැනගන්නට ලැබුනා ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වන්නේ , බාලා’ගේ නාන් කඩවුල් චිත්‍රපටයෙනි.

එහි දී පූජා ඉදිරිපත් කළ දෑස් අඳ සිඟන්නියකගේ චරිතය සඳහා දක්ෂිණ ෆිල්ම්ෆෙයා සම්මාන සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන ලැබුනාකන්නඩ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා හැසිරවීමේ හැකියාවද පූජා සතු බව දැනගන්නට ලැබුනා ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වන්නේ , බාලා’ගේ නාන් කඩවුල් චිත්‍රපටයෙනි.

එහි දී පූජා ඉදිරිපත් කළ දෑස් අඳ සිඟන්නියකගේ චරිතය සඳහා දක්ෂිණ ෆිල්ම්ෆෙයා සම්මාන සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන ලැබුනා. ඇය ටීවී දෙරණ “සිටි ඔෆ් ඩාන්ස්” හි විනිශ්චයකාරවරියක ලෙසද කටයුතු කර තිබෙනවා.මේ වන විට ඇය හොදම නිළිය සහ ජනප්‍රිය නිළියට හිමි සම්මාන රැසක් ලබාගෙන තිබෙනවා.පූජා 2014 දී ශ්‍රී ලාංකික නිරූපන ශිල්පියෙකු වන දීපක් ශන්මුගනාදන් සමඟින්යුග දිවියට එලබුනා.

සදා මතකයේ රැදෙන චරිත කිහිපයකින්ම රසික හදවත් අමන්දානන්දයට පත කරනු ලැබුවා. වර්තමානයේ නම් නව නිර්මාණ ඔස්සේ ඇයව එතරම් දකින්න නොලැබෙන්නේ ඇයි කියලත් සොයලා බලන්න අපි සිතුවා. එහෙම වුනත් දකින්න නොලැබුණා කියලා පෙර ලැබුණු ප්‍රේක්ෂක ආදරය නම් අඩුවක් වෙලා නැහැ. ක්ෂේත්‍රයට ඇවිල්ලා කෙටි කලකින් දකින්න නොලැබී යන පිරිස් අතරේ පුජාට ලැබිලා තියෙන්නේ වෙනස්ම ආකාරයේ තැනක් කිව්වොත් හරි.

ඇයට දැන් හතළිහකටත් වඩා වයස වුනත් තාමත් සුන්දර යුවතියක් විදියට දකින්න ලැබෙනවා.ලංකාවේ උපත ලැබුවත් කුඩා කාලයේදීම ඉන්දියාවට ගිහින් එහිදී අධ්‍යාපනය හදාරනවා. පුජා ප්‍රධාන චරිත ඔස්සේ රංගනයෙන් දායක වුන චරිත අතරින් කුස පබා චිත්‍රපටය ලංකාවේ වාර්තාගත එකක් වුනා.

මොනතරම් සම්මාන ලැබුනත් ජනප්‍රියම කියන්න සම්මානය තරම් වටිනා දෙයක් ලැබෙන්නේ ප්‍රේක්ෂකයින්ගේ ආදරේ ලැබෙන නිසා බවත් ඇය මතක් කරලා තිබුනා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha