තරුණයන් පිස්සු වට්ටන, නිල් චිත්‍රපට රංගනයට විදෙස් සමාගම් සමග ගිවිසුම්ගතවූ පළමු ලාංකිකයක්

By Shehan Mar 18, 2025 02:19 AM GMT
Report

වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙස ශ්‍රී ලාංකිකයකු පළමුවරට ජාත්‍යන්තර නිල් චිත්‍රපට සමාගම් සමඟ එක්ව කටයුතු කරමින් ඇත.

ඔහු තමයි ජෙයකොඩි එහෙමත් නැත්නම් ජාසන් කොඩි. ඔහු උපත ලබන්නේ 1994 -08 -09. මේවනවිටත් ඔහුට අවුරුදු 30ක් වෙනවා. ඔහුගේ අන්වර්ථ නාමය ජාසන් ජයකොඩි වෙන අතර සැබෑ නාමය තවම හෙළිව නැත.

හෙලිදරව්වකට සුදානම් වන ලහිරු? මොකද්ද මේ කතාව

හෙලිදරව්වකට සුදානම් වන ලහිරු? මොකද්ද මේ කතාව

ඔහු ෆ්ලොරීඩා, ඇමෙරිකාවේ පදිංචි වන අතර, ඔහු මේ වනවිට නිල් චිත්‍රපට 30කට වැඩිය රංගනයෙන් දායක වෙලා තියෙන බවට වාර්තා වෙනවා.

 ලොව පුරා නිල් චිත්‍රපට කර්මාන්තයේ යෙදෙන සමාගම් කිහිපයක් ඔහු සමඟ කටයුතු කරමින් සිටින බවට වාර්තාවේ.

මෙතෙක් සිදු ශ්‍රී ලාංකිකයකු නිල් චිත්‍රපට සමාගමක් සමග එක්ව කටයුතු කරන බවක් නිල වශයෙන් වාර්තා කර නැත.