බදු බරට ජනතාව ගිලෙයි - දේශපාලන අරගල නතරකර එකමුතුවක් අවශ්‍යයි – හර්ෂ

Report

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 30%ක බද්දක් පැනවීමේ දුර්ලභ අවස්ථාවකදී, දේශපාලනය පසෙක තබා රජය සහ විපක්ෂය එක්ව කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටී.

මෙම බද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා රජය වහාම එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බව ඒ මහතා පවසයි.

ලංකා ආර්ථිකයට මොකද වෙන්නේ? තීරු බදු ගැන ජනපති සාකච්ඡාවක්

ලංකා ආර්ථිකයට මොකද වෙන්නේ? තීරු බදු ගැන ජනපති සාකච්ඡාවක්

එසේම, එම සාකච්ඡා සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කර ගැනීමට විපක්ෂය සමඟද සාකච්ඡා කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

එක්සත් ජනපදයේ 30%ක බද්ද පිළිබඳව අදහස් දක්වමින්, මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ, මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ ඒකාබද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලැබුණු විශිෂ්ට අවස්ථාවක් බවයි.

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්