මිනුවන්ගොඩදී පොලිසිය වෙඩි තැබීමක්
Police spokesman
Sinhala news
By Akash
පොලිසිය විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ.
මෙම වෙඩිතැබීම කර ඇත්තේ මිනුවන්ගොඩ මාර්ග බාධකයේදී මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ අවස්ථාවකදීය.
තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
