මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

Report

විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති සහ පොලීසියට අවශ්‍ය කර සිටින සැඟවී සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

අදාළ සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත හෝ පොලිස් මූලස්ථානය වෙත තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය පූර්ණ වශයෙන් ආරක්ෂා කරන බව ද අවධාරණය කරයි.

මධ්‍යම කඳුකරයට තද වැසි ඇදහැලෙයි - රියදුරන්ට සැලකිලිමත් වන්නැයි විශේෂ ඉල්ලීමක්

මධ්‍යම කඳුකරයට තද වැසි ඇදහැලෙයි - රියදුරන්ට සැලකිලිමත් වන්නැයි විශේෂ ඉල්ලීමක්

සැකකරුවන් පිළිබඳ විස්තර පහතින්,

රාජපක්ෂ පතිරණගේ හිමාලි සෙව්වන්දි නො.12, 4 වන අදියර, ඔබේසේකර පාර, ගල්කිස්ස ජා.හැ. අංක - 199880503210

රාජපක්ෂ පතිරණගේ තරිඳු ජීවන්ත ජා.හැ. අංක - 200430904977

බද්දේගම පතිරණගේ විරාජ් නිමශ්ක නො.16, 4 වන අදියර, අබේසේකර පෙදෙස, ගල්කිස්ස ජා.හැ. අංක - 199532800493

අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 6 දෙනා අධිකරණයට

අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 6 දෙනා අධිකරණයට