මිරිහානේ දී බසයට ගිනි තැබූවන් වෙනුවෙන් ගත් තීරණය..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 10, 2022 01:20 AM GMT
krishani

krishani

Report

මිරිහාන ප්‍රදේශයේ දී පසුගිය මාර්තු මස 31වනදා බස් රථයක් ඇතුළු රජයේ දේපොළවලට අලාභ හානී සිදු කළ බව කියන පිරිසක් සෙවීමට පොලීසිය මහජන සහය පතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join