කොළඹ මාර්ග කිහිපයක් දැඩි රථවාහන තදබදයක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂය විසින් සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක් කොළඹ මාර්ග රැසක මාර්ග තදබදයක් හටගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඥවීදීය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි අප ගගන වාර්තාකරුවන් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

"රනිල්ව අල්ලනවනම් මහ බැංකුවෙන් හරි බටලන්ද චෝදනාවට හරි අල්ලන්න තිබ්බනේ කොහෙවත් යන එකක් අල්ලන් නැතුව" තලතා අතුකෝරාල

"රනිල්ව අල්ලනවනම් මහ බැංකුවෙන් හරි බටලන්ද චෝදනාවට හරි අල්ලන්න තිබ්බනේ කොහෙවත් යන එකක් අල්ලන් නැතුව" තලතා අතුකෝරාල