161 වෙනි පොලිස් විරු සමරුව අද
By Dilasha
161 වෙනි පොලිස් විරු අනුස්මරණ දිනය අදයි.
දිවයින පුරා පොලිස් කොට්ඨාස මට්ටමින් මෙම දිනය සමරනු ලබයි.
එහි ප්‍රධාන උත්සවය වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි විරු සමරු ස්මාරකය අභියස දී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුද්ධයේදී මිය ගිය පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පොලිස් නිලධාරීන්ගේ පවුල් වල සාමාජිකයන්ද එක් වි සිටි බව වාර්තා වේ.