මේ තොරතුරු පිටතට යන්න දෙන්න එපා - මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිලධාරින්ට උපදෙස්

Report

රටපුරා ස්ථාපිත කර ඇති මහජන ආරක්ෂක කමිටු ඔස්සේ ලැබෙන තොරතුරු රහසිගතව තබා ගැනීමටත්, එම තොරතුරු පිටත යෑම වැළැක්වීම සඳහාත් අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අදාළ බලධාරින්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ද මහජන ආරක්ෂක රජය අවධානය යොමුකර ඇති බව සඳහන්.

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

මේ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

එමෙන්ම නීති විරෝධී ක්‍රියාකාරකම් මැඬලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය යොදා ගැනීම, මහජනතාවගේ සහයෝගය එම කටයුතු සඳහා ලබා ගැනීම කෙරෙහිද මෙම උපදේශක කාරක සභාවේදී අවධානය යොමු ව ඇත.

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

තුන්වන පාසල් වාරය ගැන විශේෂ නිවේදනයක් - පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි

තුන්වන පාසල් වාරය ගැන විශේෂ නිවේදනයක් - පාසල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි