පොලිසීය විරෝධතා අතර තුර තරුණයෙකුට අමානුශික ලෙස පහරදෙයි.. (VIDEO)

By Sithumi May 06, 2022 05:26 PM GMT
Sithumi

Sithumi

Report

මීට සුළු වේලාවකට පෙර බත්තර මුල්ල ප්‍රදේශයේදි පොලීසිය විසින් විරෝධතාකරුවන් මර්ධනය කිරීම සදහා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කල අතර එම අව්ස්ථාවෙදි පොලිසීය විසින් තරුණයෙකුට අමානුශිකව පහර දී තිබේ.

එම තරුණයා රෝහල.ගත කර ඇති බවටයි අප වාර්ථා කරු සදහන් කලේ. 

ඔහුට පහර දෙන වීඩියෝව පහතින් නරඹන්න.