නිවෙස් බිඳ සොරකමේ ගිය හමුදා සෙබළුන් දෙදෙනෙක්ට වැඩ වැරදෙයි.

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 22, 2023 07:01 AM GMT
krishani

krishani

Report

නිවෙස් බිඳ භාණ්ඩ සොරාගත් යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතුරුගිරිය පොලීසිය විසින් ය.

එලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අතුරුගිරිය ප්‍රදේශයේ හෝටල් කාමරයක තිබී රුපියල් අනූ දහසක් වටිනා ජංගම දුරකථන තුනක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මතයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

ReeCha