පෙම්වතියට මත් චොකලට් දී යහලුවන් දෙදෙනා සමග පෙම්වතියව දූෂණය කළ පෙම්වතා.
Sri Lanka Police
By krishani
වැලැන්ටයින් දිනය සැමරීමට සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබා දී මිතුරන් දෙදෙනෙකු සමග එක්ව ඇයව දූෂණය කළ පුවතක් කිළිනොච්චිය - පූනරින් ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ 14 හැවිරිදි පෙම්වතියව 17 හැවිරිදි පෙම්වතා විසින් කැඳවා අදාල චොක්ලට් වර්ගය ලබා දී ඇත.
ඇය සිහි මූර්ජා වීමෙන් අනතුරුව සිය මිතුරන් දෙදෙනෙකු ද සමඟ එක්ව දූෂණය කොට ඇත.
දූෂණයට ලක් වූ තැනැත්තියගේ පෙම්වතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු මෙන්ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නියැලෙන්නෙකු ද වේ.
ඔහු සමග එක්ව අදාල තරුණියව දූෂණය කොට ඇති අතර අනෙක් තරුණයින් දෙදෙනා ද ප්‍රධාන සැකකරු සමඟ එකට මත්ද්‍රව්‍ය භාවිත කරන අය බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
