පාසල් සිසුන්ට මත් පෙති බෙදු පුද්ගලයෙකු අත්අඩංගුවට - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?..

Sri Lanka Police STF
By krishani Jan 03, 2023 07:40 AM GMT
krishani

krishani

Report

පාසල් සිසුන්ට බෙදා හැරීමට සූදානම් කර තිබූ මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලම්පිටිය සහ සේදවත්ත යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වල දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහි දී ඔහු සතුව තිබූ මත් පෙති 80ක් සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළ අතර 62 හැවිරිදි මෙම සැකකරු දීර්ඝ කාලයක සිට පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත් පෙති බෙදා හැර ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha