පාසල් ළමුන් ඉලක්ක කරමින් ගංජා මිශ්‍ර මදන මෝදක අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 04, 2023 05:34 AM GMT
krishani

krishani

Report

පාසල් ළමුන් ඉල්කක කරගනිමින් ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවි කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

වැලිපැන්න - කොස්ගහදෙණිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් අතර ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සන්තකයේ තිබී මදනමෝදක ග්‍රෑම් 325ක් හමු වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha