හෙරොයින් සමග හරක් කටාගේ ගෝලයෙක්ට අත් වූ ඉරණම..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 17, 2022 06:00 AM GMT
krishani

krishani

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන හරක් කටාගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී වන අතර සැකකරු 39 හැවිරිදි වියේ පසුවන්නෙක් වේ.

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 150ක් සහ රුපියල් 45,000ක් ඔහු සතුව තිබී සොයාගෙන ඇති අතර, බලපිටිය සහ මාතර මහාධිකරණවල විභාග වන නඩු කිහිපයකට ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.