වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට.
STF
Badulla
By krishani
පාසල් ළමුන්ට අලෙවි කිරීමට මත්කරල් 145ක් සමග වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල මහ රෝහලට අනියුක්තව සේවය කළ වයස අවුරුදු 44ක් වන වෛද්‍යවරයෙක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |