අයිස් සන්තකයේ තබාගත් 22ක තරුණියකට වැඩ වැරදෙයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සන්තකයේ තබාගෙන සිටි තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ පොලිසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමක දී ය.
එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් පමණ වන තරුණියක් වේ.
