12 හැවිරිදි පාසල් සිසුවියකට සිය පියයි 14වියේ පාසල් සිසුවෙකුයි සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය..
By krishani
12 හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනයට ලක් කළ 14 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නව කුරුඳුවත්ත පොලිසිය විසින් ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නව කුරුඳුවත්ත කරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ය.
අපයෝජනයට ලක් වූ දැරිය ද එම ප්‍රදේශයේම පදිංචි දැරියක් වන වාර්තා වේ.
මීට පෙර එම දැරිය සිය පියාගෙන් ද අපයෝජනයට ලක් වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, එම පියා ද අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.