බාර් විවෘත කිරීමට එරෙහි වූ පිරිසක් හා පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක්(VIDEO)අනුන්ගෙ මාස්ක් බලෙන් දමයි.

Police Colombo Picketing Bar open
By Aruna Sep 19, 2021 08:21 AM GMT
Aruna

Aruna

Report

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ උද්ඝෝෂණයක් කළ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ කොටුව පොලීසිය විසින්. නිරෝධායනය ඇඳිරිනීතිය ක්‍රියාත්මක අවස්ථාවේදී , මත්පැන්හල් විවෘත කිරීම සම්බන්ධයෙන් මෙම පිරිස සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now