හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් කොටු
By Kanchana
සැකකාරියන් දෙදෙනෙකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සදහන් කළේ වැලිවේරිය ඇඹරලුව උතුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනුයේ 60 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාරියකි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනුයේ 45 හැවිරිදි වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව වාර්තා වේ.
එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 410,470 මුදලක් සමග තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
[O2DCPJZ ]