සැක මළ සිරුරක් හමුවේ- අත්පය ගැට ගසා ඝාතනය කර ඇති බවට සැකයක්

Report

පානදුර කොළඹ පරණ පාරේ තිබී අත්පය ගැට ගසා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් අද (03) උදෑසන පානදුර දකුණ පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ පානදුර උතුර ඥානසේන මාවතේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී ඇත.

මෙම ඝාතනය කෙසේ වූවාද යන්න පිළිබඳව මතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරනු ලබයි.    

අද විපක්ෂයේ ලොක්කෝ රැසක් විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්න

අද විපක්ෂයේ ලොක්කෝ රැසක් විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්න