මෙන්න මේ කත කොහෙදී හරිම දැක්ක ද?. කරලා තියෙන දෙය.. පොලීසියෙන් දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Sep 18, 2024 12:15 PM GMT
krishani

krishani

Report

පොලීසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා ය.

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, රුපියල් මිලියන 150ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස්කර දේපොළ අත්පත් කරගැනීමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අදාළ සැකකාරිය අවශ්‍යකර ඇති බවය.

ඇයට එරෙහිව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශන සිදුකරනු ලබයි.

දේශබන්දුට මොකද වුණේ?. එකවරම තවත් තීරණයක් මෙන්න..

දේශබන්දුට මොකද වුණේ?. එකවරම තවත් තීරණයක් මෙන්න..


ඒ අනුව අදාළ කාන්තාව විසින් වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවේ අත්සන් යොදා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකාරියගේ තොරතුරු පොලීසිය විසින් මාධ්‍ය වෙත ලබාදී ඇති අතර අයගේ ඡායාරූපය පහතින් දැක්වෙයි.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පහත සඳහන් අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වාණිජ අපරාධ විමර්ශන අංශය - 011 243 4504

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය - 011 242 2176   

Gallery