මොහුව කොහෙදිම හරි දැක්කද කියලා හොඳට බලන්න - දැක්කොත් වහාම පොලීසියට කෝල් එකක් දෙන්න..(PHOTOS)

Report

ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මොහුව කොහෙදිම හරි දැක්කද කියලා හොඳට බලන්න - දැක්කොත් වහාම පොලීසියට කෝල් එකක් දෙන්න..(PHOTOS) | Police Are Asking For Help In Arresting A Suspect

ඒ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ය.

ඒ වෙනුවෙන් පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

නැවත දැනුම්දෙන තුරු මෙන්න මේ දේ නම් කීයටවත් කරන්න එපා..

නැවත දැනුම්දෙන තුරු මෙන්න මේ දේ නම් කීයටවත් කරන්න එපා..


අදාළ සැකකරු 2024.02.15 වනදා තලෛමන්නාරම පොලිස් වසමේ දී අවුරුදු 09ක දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙක් වේ.

මොහුව කොහෙදිම හරි දැක්කද කියලා හොඳට බලන්න - දැක්කොත් වහාම පොලීසියට කෝල් එකක් දෙන්න..(PHOTOS) | Police Are Asking For Help In Arresting A Suspect

ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ඇතුළත් නිවේදනය පහතින් දැක්වෙයි,  

පැතිරිලා තියෙන්නෙ පට්ට පල් බොරුවක්?. මැයි ජූනි මාස දෙකටම රජයෙන් මුදල් ලැබෙනවා.. ඒ මෙන්න මෙහෙමයි..(PHOTO)

පැතිරිලා තියෙන්නෙ පට්ට පල් බොරුවක්?. මැයි ජූනි මාස දෙකටම රජයෙන් මුදල් ලැබෙනවා.. ඒ මෙන්න මෙහෙමයි..(PHOTO)


මේ අතර, ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට සැක කෙරෙන අත්‍යාවශ වූ සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් කොළඹදී ඔහු අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ.

දැරියකට විදුහල්පතිවරයෙක් කළ නොහොබිනා දෙය - දැරිය පොලීසියට සියල්ල කියලා..

දැරියකට විදුහල්පතිවරයෙක් කළ නොහොබිනා දෙය - දැරිය පොලීසියට සියල්ල කියලා..


මේ අතර, මොහු සම්බන්ධයෙන්, නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට පොලිස් මූලස්ථානය මගින් රුපියල් ලක්ෂ විස්සක (2,000,000/=) ත්‍යාග මුදලක් පිරිනමනු ලබන බවද දැනුම්දෙනු ලැබීය.

තවද ඔහු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ද දැනුම් දෙනු ලැබුවා.

Gallery