අග්‍රාමාත්‍ය හරිනි තායිලන්තයේදී මුණගැසුණු බොලිවුඩ් සුපිරි නළුවා මෙන්න!

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් හමුවී තිබෙනවා.

මෙම හමුව සිදුව ඇත්තේ තායිලන්තයේ ‘වට් ෆෝ’ දේවස්ථානයේදීයි.

බැංකොක්හි පැවැත්වෙන බිම්ස්ටෙක් 6 වන සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය එරට නිල සංචාරයකට එක්ව සිටිනවා.


GalleryGalleryGallery