අග්‍රාමාත්‍යතුමියගේ පොසොන් පණිවිඩය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් පවසන්නේ, මුළු රටම නව පුනරුද යුගයක් වෙත එළඹෙන මෙම සුවිශේෂී සමයේ, පොසොන් පොහොය නව යුගයකට පින්බර ආශිර්වාදයක් වනු ඇති බවයි.
