මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

Report

මෝටර් ධාරිතාව පිළිබඳව ප්‍රශ්නකාරී ‍තත්ත්වයක් ඇතිවී රදවාගෙ තිබෙන හා මුදා හැර ඇති BYD මෝටර් රථවල ඇති වී තිබෙන මෝටර් ධාරිතාව පිළිබඳව රේගුව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගනු ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් ප්‍රකාශ කරයි.

ඒ අනුව රේගුවෙන් වාහනයක් නිදහස් කරන්නේ නිදහස් කිරීමෙන් පසුව වුවද විගණනය කිරීමට යටත්ව බවත් ඔහු පවසයි.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

මෙහිදී තවදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව යම් වරදක් සිදුවී තිබෙන්නේ නම් එහි හිඟ බදු මුදල ගෙවිය යුතුවනු ඇති බවයි.

එසේම ආනයනකරුවා වශයෙන් එහිදී මැදිහත් වී ඇත්තේ සමාගමක් බැවින් එම සමාගම එය දැරිය යුතුව ඇති බවද පවසා තිබෙනවා.

තවද මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් නැති බවත් දැනටමත් එහි පරීක්ෂණ කෙරෙමින් පවතින බවත් ඉක්මනින්ම එහි ප්‍රතිඵල දැනගත හැකි හැකි බවත් ඔහු සඳහන් කර ඇත.

අද මේ අයට පැය 12ක් වතුර නෑ

අද මේ අයට පැය 12ක් වතුර නෑ

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල