ගුවන් අනතුරකින් යානය ගිණිගෙන දැවෙයි..ගමන් ගත් සියලු දෙනාටම සිදුවූ දේ මෙන්න (VIDEO)
Accident
World
American
Plane accident
By Aruna
පුද්ගලයින් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් ගුවන් තොටුපොළේ ගුවන් පථයේදී අනතුරට ලක් වී තිබෙනවා.
ඔවුන් 21 දෙනාම දිවි බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යානය ගුවන්ගත කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී එය ආසන්නයේ තිබූ ආරක්ෂක වැටක වැදී අනතුරට ලක් වී තිබෙනවා.
ඉන් යානය ගිනි ගැනීමට ලක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |