මට කැමති වෙන්න මම ප්‍රින්සස් ඩයනා නෙවෙයිනේ.. ලස්සන නයිට් ඩ්‍රස් නම් රෑට අඳිනවා.. ගොඩක් අය මට කැමති නෑ, දැන් හීනයකුත් නෑ, ආසාවකුත් නෑ. පියුමි හංසමාලි කමෙන්ට්ස්වලට උත්තර දෙයි (PHOTOS)

By Sithumi Apr 21, 2023 11:36 AM GMT
Sithumi

Sithumi

Report


මංගල ඡායාරූපයක් ඉල්ලූ යුවළකට ලස්සන මංගල තෑග්ගක් එක්ක මධුසමයකුත් තෑගි දුන්නු නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට මේ වනවිටත් බුකියෙන් ගොඩක් ප්‍රශංසා හිමිවනවා. ඒ අතරතුර ඇයව විවේචනය කරන පිරිස්ද නැතුවාම නොවේ. ඇය ඒ හැමෝටම මෙන්න මේ විදිහේ පිළිතුරක් දීලා තිබුණා. මට කැමති අයත් ඇති අකමැති අයත් ඇති මට වැඩක් නැ එක.ඔයාලාගෙ කැමැත්ත නෙ. මොකො හැමොම මට කැමති වෙන්න මම prince Diana නෙවෙයි නෙ.

මම අදින විදිහට ගොඩාක් අය මට කැමති නැ.ඉතිං මට කරන්න දෙයක් නැ මම ඇදුම් අදින්නෙ.මම සතුටින් මිසක් අනෙකා සතුටු කරන්න නෙවෙයි හැබැයි ලස්සන night drsss නම් රැට අදිනවා. එ මගෙ මාතත්යා සතුටු කරන්න Prageeth Thanushka Mendis බලන්නකො මගෙ රසිකාවියක් මගෙ හිතෙ තිබ්බ දෙ කිව්වා නෙ මට දුක හිතුනා.එක දැකලා ඉස්සර තිබ්බා ⁣එහෙම හිනයක්.ලස්සන wedding එක ගන්න.ලස්සන මනමාලියක් වෙන්න.දැං නම් විවාහා වෙන්න ආසාවක් නැ.හිනයකුත් නැ..

මම ආසම මගෙ මාත්තයා එක්ක ජොලියෙ සැම තත්පරෙම හිනා වෙලා පිනක් දහමක් කරන් ඉන්න තමයි මගෙ තියන ලොකුම හිනය .තමයි business කරලා සල්ලි ගොඩාක් හොයලා.අසරන අයට පිහිට වෙන්න.පාරෙ ඉන්න සත්තුන්ට පිහිට වෙන්න.එවා තමයි මගෙ තියන හින.මොකද මම පුදුමාකාර සතුටක් ලබනවා.පිං කරලා.මම තෙරැම් ගත්ත දෙයක් ඇත.දවසක අපි ගෙනියන්නෙ මෙ කරන පිනක් විතරයි.ඉතිං පුලුවන් සැම තත්පරෙම කාට හරි පිහිටක් වෙන්න

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery