බලන්නකො මගෙ මාත්තයා මට surprise එකක් ලැස්ති කරලා. එයා කොමත් රොමියො තමයි.. පියුමි හංසමාලිට පෙම්වතාගෙන් ලැබුණු සර්ප්‍රයිස් එක… (PHOTOS)
By Sithumi
පියුමි හංසමාලි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැනේ… කාලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක කටකතා හැදෙන ඇය මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.
පසුගියදා ඇගේ පෙම්වතා සමඟ පියුමි වැලන්ටයින් සැමරූ ආකාරය හිරු ගොසිප් බලන අය මේ වන විටත් දන්නවා ඇති. ඇයට නැවතත් ඇගේ පෙම්වතාගෙන් වැලන්ටයින් එකට සර්ප්‍රයිස් එකක් ලැබිලා තිබුණා. එහි ඡායාරූප කීපයක් සමඟ පියුමි ඒ ගැන අපූරු සටහනක් ලියලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහන…
“අපි අලුත් ගෙදරකට ආවා. ඇඳුම් bags ඔක්කොම අස් කරලා wash දාලා පහලට එනකොට බලන්නකො මගෙ මාත්තයා මට surprise එකක් ලැස්ති කරලා එයා කොමත් රොමියො තමයි I love u so much”



