"නාමල් හොරා... ගෑනු හොරා' රාජපක්ශ පවුලටම කෑ ගසමින් පිරිසක් උද්ඝෝශනය කල හැටි.. (VIDEO)
srilanka
Petrol
deisel
By Sithumi
මේ දිනවල බොහෝ තැන්වල පෙට්‍රල් සහ ඩීසල් පෝලිම් දක්නට ලැබෙනවා. ඒ දැඩිව පවත්නා ඩීසල් සහ පෙට්‍රල් අර්බුදය හේතුවෙන්.
මෙවැනි තත්වයක් මත නිට්ටබුව ප්‍රදේශයේ බවට පැවසෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ ඇතුළු රාජපක්ෂ පවුලේ බොහෝ දැඩි දෝෂාරෝපණ සහිතව උද්ඝෝෂණය කරන අයුරුයි .
එම වීඩියෝව පහතින් නරඹන්න .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |