පිරිසක් වැඩවර්ජනයකට සැරසෙයි.
Sri Lankan protests
Sri Lanka
By krishani
ලොතරැයි අලෙවියෙන් ඉවත් වන ලෙස සිය නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කළේ ය.
ඒ ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට සහ මිල වැඩි කිරීමට සාපේක්ෂව කොමිස් මුදල් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් ය.
එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව කියා සිටියේ ය.