ෆුන් වොන්ග් සුළිකුණාටුවෙන් පිලිපීනයේ ලක්ෂ 09කට අධික පිරිසකට පීඩා

Report

 ෆුන් වොන්ග් සුළිකුණාටුව පිලිපීනයේ ගොඩබිම වෙතට ලගා වී තිබේ .

කාලගුණ බලධාරීන් නිකුත් කළ නිවේදනයන්ට අනුව එම සුළි කුණාටුව එරටට ළගාවීමට පෙර ලක්ෂ 09කට අධික පිරිසක් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ. එරට නිකුත් කළ අලුත්ම වාර්තාවල සදහන් කරන්නේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

මීට දින කිහිපයකට පෙර සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයට දැඩි සිදු විය.

එම සුළි කුණාටුව ‘කල්මේගි’ නම් විය .

තවද එම සුළි කුණාටුවෙන් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්‍ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

දෙවියනේ මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් මරුට

දෙවියනේ මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් මරුට