රෝහල්වලට දුරකථනය තහනම් වෙයි

Sri Lanka Northern Province of Sri Lanka
By Sewvandhi Sep 14, 2023 04:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කළේ, උතුරු පළාතේ රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇති බවයි.

රෝගින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

මෙහෙමත් මෝඩ මිනිස්සු... පවුල් ආරවුලක් විසදන්න කට්ට්ඩියෙකුට ලක්ෂ 25ක රත්‍රන් දුන් මිනුස්සුන්ට සිදුවූ දේ....

මෙහෙමත් මෝඩ මිනිස්සු... පවුල් ආරවුලක් විසදන්න කට්ට්ඩියෙකුට ලක්ෂ 25ක රත්‍රන් දුන් මිනුස්සුන්ට සිදුවූ දේ....

ReeCha