වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට

By Sithumi Feb 25, 2022 06:17 PM GMT
Sithumi

Sithumi

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගමේ ඩීසල් ලීටර් එකක මිල පියල් 15 කින් සහ පෙට්රල් ලීටර් එකක් රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.

_____________________________________________________________

ඉන්ධන මිල වැඩිවීමෙන් බස් ධාවනයත් නවතීද ? ඇමතිගේ ප්‍රකාශය 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now