වහාම, මේ ගැන දැනුවත් වෙන්න.. නැත්නම් පාඩුව ඔයාටමයි.. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Report

මහජන බැංකුව විසින් සියලුම පාරිභෝගිකයින් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් ඉලක්ක කරගත් ඔන්ලයින් වංචා සිද්ධීන් සම්බන්ධයෙන් ය.

මේ වයස් සීමාවේ.. වහාම ජනවාරි 01වෙනිදා සිට වෙන තහනම.. මාලිමා ආණ්ඩුව දරුවන් ගැන එකවරම ගත් තීරණය මෙන්න..

මේ වයස් සීමාවේ.. වහාම ජනවාරි 01වෙනිදා සිට වෙන තහනම.. මාලිමා ආණ්ඩුව දරුවන් ගැන එකවරම ගත් තීරණය මෙන්න..

එහි සැලකිය යුතු ඉහළ යාමක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව මහජන බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව වංචනිකයින් බොහෝ විට පහත දෑ සිදු කරයි,

* ව්‍යාජ වෙබ් අඩවි සහ ප්‍රවර්ධන ව්‍යාපාර

* සැක සහිත හෝ අසාමාන්‍ය සබැඳි අන්තර්ගතය

* සත්‍යාපනය නොකළ වේදිකාවල කාඩ්පත් තොරතුරු සඳහා ඉල්ලීම් 

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

ඔබගේ අරමුදල් සුරක්ෂිත කිරීම සඳහා,

1. නොදන්නා හෝ සැක සහිත වෙබ් අඩවිවල කාඩ්පත් විස්තර බෙදාගැනීමෙන් වළකින්න.

2. අනවශ්‍ය ප්‍රවර්ධන ව්‍යාපාර ගැන ප්‍රවේශම් වන්න සහ ඒවායේ සත්‍යතාව තහවුරු කරන්න.

3. කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් ඇත්නම් වහාම මහජන බැංකුවට වාර්තා කරන්න.

යනුවෙන් මහජන බැංකුව සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 


.

Gallery