නව ජනපති ගැන මහ ජනතාව අදහස ..(VIDEO)
By Piyumika
බල පෙරලියක් සිදුකරමින් දේශපාලන ඉතිහාසජනා යේ තවත් එක් පිටුවක් ලියමින් නවවන විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා මනාපයෙන් තේරී පත් වූ අනුර කුමාර දිසානයක මැතිතුමන් අද ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිව්රුම් දීම සිදු කරන ලදී

මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ..නමුත් මා තේරුම් අරන් තියෙනවා රටේ ජනාධිපතිවරයා ලෙස ප්‍රධානතම කාර්යයක් මා සතුව තියෙන බව....
සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.
ඔහුගේ ජයග්‍රහණයට සුබ පතමින් විශාල ජනතාවක් එක්රැස් වි සිටිනු දක්නට ලැබුණි. නව ජනපති ගැන මහා ජනතාව අදහස් දැක් වුයේ මෙසේය