ආහාර විෂවීමකින් 100කට වඩා වැඩි පිරිසක් හදිසියේම රෝහල් ගත කෙරේ.

Galle People are hospitalized with food poisoning Koggala Karapitiye hospital
By Aruna Apr 20, 2022 04:29 AM GMT
Aruna

Aruna

Report

ආහාර විෂවීමක් හේතුවෙන් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවකයින් 100කට වඩා වැඩි පිරිසක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now