ඉදිරි ජනාධිපතිවරණයෙදී පවිත්‍රාගේ ඡන්දය රනිල්ට...

Report

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර ඇත.

සියලුම ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර..

සියලුම ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

ඉදිරි ජනාධිපතිවරණයෙදී පවිත්‍රාගේ ඡන්දය රනිල්ට... | Pavitra S Support To Ranil For The Electionඉදිරි ජනාධිපතිවරණයෙදී පවිත්‍රාගේ ඡන්දය රනිල්ට... | Pavitra S Support To Ranil For The Election