පවිත්‍රා වන්නිආරච්චි සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ..
ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි සහ ඇයගේ සැමියා වන කාංචන ජයරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.
__________________________________________________________
You May Like This Video
කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ නොසැලී සිටි අන්තරේ අද විරෝධතාවය ?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |