ලංකාවේ විදුලි කප්පාදුව මැද ආහාර ගැනීම ගැන ඕස්ට්‍රේලියානු ප්‍රබල ක්‍රීඩකයෙකු ලෝකෙටම කියූ හැටි..
Sri Lanka Cricket
Australia Cricket Team
By Sithumi
ශ්‍රී ලංකාවේ මේ දිනවල සිදු කෙරෙන විදුලි කප්පාදුව පිළිබඳ සිය අත්දැකීම තරග සචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විස්තර කරනවා. ඒ සිය ට්විටර් ගිණුමේ සහ මුහුණු පොතේ සටහනක් තබමින්. ඔහු එහි දී කියා සිටින්නේ ,
"රාත්‍රී ආහාරය ගැනීම සඳහා විදුලිය එනතුරු බලා සිටිනවා" යනුවෙන්. එම පණිවිඩයේ දී ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, "ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින්නේ අසීරු කාලපරිච්ඡේදයකට බවත්, නමුත් ජනතාව අප කෙරෙහි දක්වන ආදරයට කෘතඥ වෙනවා" යනුවෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
