ඇසිල්ලකින් හත්දෙනෙකුට මරු කැදවූ බිහිසුණු තටාක අනතුර..

Georgia Death World
By Piyumika Oct 20, 2024 04:35 AM GMT
Piyumika

Piyumika

Report

ජෝර්ජියාවේ සපෙලෝ දූපතේ බෝට්ටු තටාකයක කොටසක් කඩා වැටී තිබෙනවා. මින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ.

අනතුරින් පුද්ගලයන් 20 දෙනෙකු ජෝර්ජියා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වූ අත්ලාන්තික් මුහුදට ඇදවැටී තිබෙනවා.

ඔයත් මේ ප්‍රදේශයේ කෙනෙක්ද?...හොදට බලන්න ඔයා ලග තියන මුදල් ඇත්තම ඒවාද කියලා..

ඔයත් මේ ප්‍රදේශයේ කෙනෙක්ද?...හොදට බලන්න ඔයා ලග තියන මුදල් ඇත්තම ඒවාද කියලා..

මෙම බෝට්ටු තටාකාංගනය මෙහෙයවන ජෝර්ජියාවේ ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුව පැවසුවේ පුද්ගලයින් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති අතර මුහුදට වැටුණු පුද්ගලයින් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

ප්‍රාදේශීය වාර්තාවලට අනුව, මෙම සිදුවීම දේශීය වේලාවෙන් ආසන්න වශයෙන් 16:30 ට සිදුව ඇති අතර, මාෂ් ලෑන්ඩින් ඩොක්හිදී සංස්කෘතික උත්සවයක් සඳහා රැස්ව සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

මැතිවරණය කට උඩ තියෙද්දී ප්‍රබල දේශපාලනඥයකු හදිසියේම දැඩි සත්කාර ඒකකයට ..

මැතිවරණය කට උඩ තියෙද්දී ප්‍රබල දේශපාලනඥයකු හදිසියේම දැඩි සත්කාර ඒකකයට ..

කඩා වැටීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම ඛේදවාචකයෙන් තමා සහ ඔහුගේ පවුලේ අයගේ හදවත කම්පා වූ බවත් ජීවිත අහිමි වූවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා යාච්ඥා කරන ලෙසත් ජෝර්ජියාවේ ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් පවසා තිබෙනවා. 

ඇසිල්ලකින් හත්දෙනෙකුට මරු කැදවූ බිහිසුණු තටාක අනතුර.. | Part Of A Boat Dock Collapses Killing 7