කතානායකවරයාගෙන් ගෙන් විශේෂ දැනුම්දීමක්..

By Sithumi May 10, 2022 04:52 PM GMT
Sithumi

Sithumi

Report

 පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසු පමණක් බවත්, හෙට පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ද අවලංගු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.