මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසියේම කරන්න යන දේ
sri lanka
Corona virus
Covid 19
By Sithumi
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා හෙට (06) දිනයේදී ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෙනී සිටීමේ අවස්ථාව ලබාදී තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම කටයුතු සිදුකෙරේ. ඊට පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල සේවකයින්ට ද සහභාගී විය හැකිය.