පාර්ලිමේන්තුවේ 12 දෙනෙකුට කොවිඩ් බව හදිසියේම තහවුරු වෙයි

parliment covid 19 Parli
By Sithumi Feb 03, 2022 11:19 AM GMT
Sithumi

Sithumi

Report

අද දින පාර්ලිමේන්තුවේ අහඹු ලෙස සිදු කළ රැපිඩ් පරීක්ශන වලින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

65 දෙනෙකුට සිදු කළ පරීක්ශන වලින්  මෙම 12 දෙනා ආසාදිත බවට හදුනාගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now