සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විශේෂ ඇදුමකින් සැරසී පාර්ලිමේන්තුවට එයි...
By Subodha
පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබෙනවා.
එමෙන්ම විපක්ෂනායකවරයා විසින් කරන ලද යෝජනාවක් අනුව පාස්කු ප්‍රහාරයේදී මියගිය අය වෙනුවෙන් නිහඬතාවයක්ද පවත්වනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |