ප්‍රදේශ කිහිපයක් ගැන හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..මේ ගැන අවධානයෙන් ඉන්න.

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

අද රෑ තමයි රෑ...මුළු ලංකාවටම විශේෂ දෙයක් වෙයි..හැමෝම මේ වෙලාව ගැන අවධානයෙන් ඉන්න..

අද රෑ තමයි රෑ...මුළු ලංකාවටම විශේෂ දෙයක් වෙයි..හැමෝම මේ වෙලාව ගැන අවධානයෙන් ඉන්න..


එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ මෙම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර 2ක යටතේ අවධානයෙන් සිටින ලෙසයි. 

39 හැවිරිදි කතක් සිනමා ශාලාවක සිදුවූ දෙයකින් මිය යයි..ජනප්‍රිය චිත්‍රපටයේ ප්‍රධාන නළුවා අත්අඩංගුවට ගනී..

39 හැවිරිදි කතක් සිනමා ශාලාවක සිදුවූ දෙයකින් මිය යයි..ජනප්‍රිය චිත්‍රපටයේ ප්‍රධාන නළුවා අත්අඩංගුවට ගනී..


තවද බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර සහ හාලිඇළ, මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස නිවේදනයක් ද නිකුත් කර ඇත.

You May Like This Video