සහන කන්දක් අරන් මාලිමා ආණ්ඩුව පළමු අයවැයත් සමඟ අද පාර්ලිමේන්තුව ඇරඹෙයි. - (LIVE VIDEO)

Report

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ තිබෙනවා කර තිබෙනවා.

අද දිනයේ ජාතික ජන බලවේග රජයේ පළමු විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ,

දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වනදා සිදු කරන අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙයි.

තුන්වන වර කියවීමේ පැවැත්වෙන්නේ ඡන්ද විමසීම මාර්තු 21 වනදායි. 

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - වෙනස් වූ මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - වෙනස් වූ මිල ගණන් මෙන්න.

බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන රියදුරන්ගේ විශ්‍රාම වයසත් දීර්ඝ වෙයි.

බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන රියදුරන්ගේ විශ්‍රාම වයසත් දීර්ඝ වෙයි.



You May Like This Video